Cancer Information

ශරීරයේ යම් අසාමාන්‍ය වෙනසක් ඇතිවෙලා සුවනොවී දිගකාලයක් තියෙනවනම් අපි ඉස්සෙල්ලම කරන්න ඕන අපේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා පරීක්ෂා කරවා ගන්න එක.

ඔබේ පවුලේ වෛද්‍යවරයා හිතනවනම් මේ වෙනස ඇතිවෙලා තියෙන්නෙ පිලිකාවක් නිසා කියල ඔහු ඉක්මනින්ම යම් පරීක්ෂණ කරන්න කියාවි නැත්නම් රෝහලක් වෙත යොමුකරාවි.

පිලිකාවක් කියල අහපු ගමන් අප හැමෝම බයවෙන එක සාධාරණයි එත් දැන් ගොඩාක් අලූත් බෙහෙත් වර්ග වගේම අලූත් අලූත් ප‍්‍රතිකාර ක‍්‍රම තියෙන නිසා එහෙමට බය වෙන්න ඕන නැහැ. ඉක්මනින් සොයාගෙන ඉක්මනින් නිවැරදි ප‍්‍රතිකාර ගත්තොත් හොදින් සුවකර ගන්න පුලූවන්

මේ ගැන ඔයලට ඕන විස්තර ටිකක් මේ පිටුවෙ ගොනු කරල තියෙනව. ඒවායින් සමහර ඒව ඉංග‍්‍රීසියෙන් තිබුනට සමාවෙන්න. අපි ලඟදීම එවා සිංහලට පරිවර්තනය කරල ඔයලට ලබාදෙනවා.

ඔබට තව දුරටත් තොරතුරු දැනගන්න ඕනනම් හීල් ද ලයිෆ් ආයතනයේ පලපුරුදු වෛද්‍යවරුන් හෙද නිලධාරින් අමතා ඔබට අවශ්‍ය තොරතුරු ලබාගන්න පුලූවන්

Links to cancer Information

National Cancer Institute :

www.cancer.gov

Royal Marsden Hospital :

www.royalmarsden.nhs.uk

Cancer BackupUK :

www.macmillan.org.uk

Important: this cancer-related information for your general knowledge and are not a substitute for a doctor's advice.

How to Manage Complications

Investigating for Cancer